ලෝක ළමා දිනය සමරමින් ඔක්තෝබර් 04 වනදා දවස පුරා අප පාසලේදී විවිධ ඉසව් සංවිධානය කර තිබිණි.
ණැනස පෑදූ ගුරු මව් පියරුන්ට උපහාර පිණිස අප විද්‍යාලයේ සිසු දරුවන් විසින් සංවිධානය කල "ගුරු පාර පියසටහන්" උපහාර උළෙල ඔක්තෝබර් 5 වනදා ඉතා උත්සවාකාරයෙන් සිදු විය.
පුස්තකාල නව සඟරාව 2022.09.22 දින විදුහල්පතිතුමියට පිළිගැන්වීම අනුරාජි ඉමල්ෂා ශිෂ්‍යාව විසින් සිදුකරන ලදී.