විද්‍යා අංශය

මෙම අංශය භාරව කටයුතු  ලබන්නේ පාසලේ විද්‍යා ගුරුතුමිය වන එන්.එල්.රුවනි සේව්වන්දිකා මෙනවියයි.විෂයගාමිව ඇති සියලු පරීක්ෂණ සිදු කිරීමට පාසලේ විද්‍යාගාරයේ සියලු පහසුකම්වලින් සමන්විතවේ.පරීක්‍ෂණ කටයුතු වලට සහාය වීමට මෙන්ම විද්‍යාගාරයේ ඇති සියලු කාර්යයන් වලට සහාය වීමට අනධ්‍යන කාර්ය මණ්ඩලයේ එච්.එල්.නිරෝෂා සඳමාලි මිය යුහුසුළුව කටයුතු කරයි.6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඇති ද්විතීක අංශය තුල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විද්‍යාව විෂය හැදෑරීම අතවශ්‍ය වන අතර සෑම  ශ්‍රේණියකින්ම සිසුවෙකු හා සිසුවියකු විද්‍යාව විෂය නායක නායිකාවන් ලෙස පත් කරමින් විද්‍යාව විෂය අංශය පාසලේ විශේෂ  කැපී පෙනීමක් ඇත.