පුවත්පත් අංශය

ළමා දැනුම වැඩිකර ගැනීමට පුවත්පත් අංශයක් පුස්තකාලයට එකතු වී ඇත. විජය,මිහිර, වැනි ළමා පුවත්පත් සතිපතා පුස්තකාලයට ලැබෙන අතර එයින් ඵල ලබන සිසු සිසුවියන් සඳහාම විවිධ තරඟ මාසිකව මෙන්ම වාර්ශිකවද සංවිධානය වේ.

ළමා නිර්මාණ ප්‍රදර්ශනය සඳහා පොතක් නිර්මාණය කර එලි දැක්වීම මෑතකදී එක වූ විශේෂාංගයකි.