විමර්ශණ අංශය

මිල අධික පොත් සහ දුර්ලභ පොත් මෙහි ඇත.මෙම පොත් පුස්තකාලයෙන් පිටතට ගෙන යාමට ඉඩ නොදෙන අතර අවශ්‍ය අයෙකුට පුස්තකාලය තුළ රැදී සිටිමින් පොත් පරිශීලනය කළ හැක.