අප පාසල 1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. එක් ශ්‍රේණියක් භාරව ගුරු භවතෙකු සිටිනා අතර ඔවුන්ට අදාළ විෂයන් වලට අමතරව ද්විතීක අංශයේ උගන්වනු ලබන දෙමල හා ඉංග්‍රීසී ගුරුවරුන් සතියේ තෝරා ගන්නා ලද දවස් කිහිපයක ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

- ~ප්‍රාථමික විෂයන්~
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි