බැහැරදීමේ අංශය

පාසල් පුස්තකාලයේ ඇති පොත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා අධ්‍යයන අනධ්‍යයන කාර්යය මණ්ඩලයට තම නිවෙස් වෙත ගෙනයාමට ඉඩ හසර ලබා දීම මෙම අංශය මඟින් සිදු කරයි.

  • වරකට පොත් දෙකක් රැගෙන යාමට අවසර ඇත.
  • එම පොත් භාර දීමෙන් අනතුරුව පමණක් ඊළඟ පොත් රැගෙන යාම සිදු කළ හැක.
  • රැගෙන යාමට පෙර අත්සන් ලේඛනයේ පොත් ගත බවට සනාථ කොට අත්සන් තැබිය යුතුය.
  • සති දෙකක් ඇතුලත නැවත පොත් භාර දිය යුතුය. එසේ නැතහොත් දඩ මුදලක් අය කරනු ලබයි.