සැරදේ..//
කිතු ජය දද බඳවා..//
යස රැස දස දෙස හී පතුරා
බටුවන්ගල විදුහල් මාතා
සැරදේ//
කිතු ජය දද බඳවා..
දරු කැළගේ නැණ ගුණ වඩවා
දෙස බස රැස නගනා
මහ පඬුවන් සුරු විරුවන්
ජනිත බිමක් කරවා
සැරදේ සැරදේ