
1940 .09.26 දින මුල් ලොග් සටහන ලියවී ඇති බටුවංගල පර්ශද මුල් ඒ විදයලයේ අරම්බය 1939 වර්ශයේ බව ප්රදේශවසින්ගේ අදගහසයි. දකුනු පලාතේ, ගාල්ල දිසිත්‍රික්කයේ , හින්දුම වසමේ , නෙලුව ප්‍රෙදේශිය ලෙකම් කොට්ටසයේ උරුම කම් කියන බටුවන්ගල නම් සුන්දර ගම්මනයේ දලංකර පුංචි කදු ගැටයක් මත පිහිටි මේ මනරම් පාසල මුල් කාලයේ පැවත ඇත්තේ පොලතු සෙවිලි කල කුසඩා බින් කඩකය. එක් පසෙලකින් කෙත් වතු යායකින්ද, අනෙක් පසින් සුන්දර ගින් ගං නදී තිරයෙන්ද , අනෙක් පසින් පාසල් මාවත නම් වූ ග්‍රාමයට දිවෙන මර්ගයෙනද මෙම සුන්දර පාසල වට වි ඇත අරම යුගය තුල සිසුන් කිහිපදෙනෙකු හා මුල් ගුරුතුමා හෙවත විදුහල්පත් පමණක් මෙහි සේවය කර ඇති බවට දත්ත සක්ශි හමුවේ. ඵපසුව ක්‍රමයෙන් ගුරු බවතුන් එක් කෙනෙකු , දෙදෙනෙකු පතවීම ලබා පැමින වර්තමනය වන විට මුලු ගුරු බවතුන් 25 ක් පමන දක්කවා වර්දනය වී ඇත.
වර්තමානයේ වන විට දෙමහල් ශාලා දෙකකින්ද තනිමහල් ශලා තුන කිනද සමන් විත වී ඇත. දියුනුව ලබ ඇති පසල් මතව සෙවනෙහි අ:පො:ස: උසස් පෙල අංශයේ දරුවන්ද ඉගෙනුම කටයුතු කරනු ලබයි. වර්තමානයේ පාසලේ මේවන විට අංග සමපුර්න විද්යාඝාරයක් , පුස්තකලයක්,ක්‍රිඩා පිට්ටෙනියක් ඇතුලු දුව දරුඅවනට අවශය බොහො පහසුකම් වලින් විද්‍යාමාන පාසලක් ලෙස හැදින් විය හැකිය. අධ්‍යාපනික මෙනම විවිද වු විශය බාහිර ක්‍රියාකරකම් මගින් සහත දක්ෂතා දක්වන දරුකැලක් රටට දායද කරනු ලබන මෙම සුවිශෙශි පාසල ප්‍රදෙශයේ පාසල් ආතර නම නාමය ඉහලින්ම ඔසව තැබු පසලක් ලෙසද හැදින්විය හැකිය.ඒ කෙසේ වුවත් දුප්පත්කමේ අදුරු සෙවනැලි තුලින් මේම දුවා දරුවන්ගේ දෙමපියමන් බොගහෝ දෙනෙකු පිඩාවට පලක් වීම වෙදන කරි අත දැකිමකි.පාසල් දරුවන් බහුතරයකට මව හෝ පිය අහිමි වී ගොසය නොවසේනම් නුගත් කමේ පල විපාකයෙන් හය හතර නොදන්න්නා කිරි දරුවන් දමා මව පියා වෙනතක ගොස්ය. දරුවන්ට කිසිත් කර කිය ගත නොහැකිව වෙනත් සෙවනක සෙනෙහස ඇති විට දුක් විදිනු බොහෝවිට දැකිය හැකිය. පසල් මැණියන් තුරුලෙහි හිදින ගුරු මවුවරු ,පියවරු මෙම සෙනෙහස දනිමි. දරුවන් තුරුලට ගෙන සලසා අකුරු කරන්නට දරන උත්සාහය ඕනෑම අයකුගේ නෙතගට කදුලක් එක්ක කරන්නට සමත් වනු නිසකය. කෙසේ වුවද දිරියෙන් නොසැලී ජය ටැඹ කරා යන බටුවංගල මහා විදයලීය පාසල් මතාවට අවශය ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබෙවායි පාර්ථනා කරමින් සුභාෂින්ශන එක් කරන අතර තවතවත් දැයේ දරුවන් සිය දහසකගේනෙත් පහන් දල්වන්නටද අවශය ශක්තිය ධෛහිර්ය ලබෙවටයි වර්තමාන විදුහල්පති වන මම හදවතින් ගැඹුරින්ම ාර්ථනා කරමි.
~විදුහල්පතිනිය
දප/උඩු/ බටුවන්ගල මහා විද්‍යාලය