
උඩුගම කලාපයේ ඇති පාසල් අතර ඉතමත් මනරම් වූ ගිංගඟ කොමලියගේ රැගුම් මැද ඇති අපගේ විදුපියස මනරම්ය.
කාලයයි,වේගයයි,බුද්ධියයි,කඩ ඉමයි ජයගන්න සිප්සයතර අධිඨනක් ඕනෙමයි.දගකාර සොදුරුගති නුබට නෑ දැන් ඉතින් දිවයන්න සිඩුවේවි වේගයෙන් අධිඨනින් සොඳුරු කර සිප්සතර වඩා නැණ ගුණ යසට දිව යන්න සැරසියන්න මේ නුබේ හෙට දවස.
බටුවංගල මහ විද්‍යාලයේ අධ්‍යාපනික නියෝජය විදුහල්පති පූජ්‍ය ගල්වඩුවාගම ඉන්දරතන හිමි වසරේ සුබ ශිංශන එක් කරමි