ඇතුලත් වීමේ පෝරමය (Application Form)

*සිසුන් පාසලට ඇතුලත් කර ගැනීමේදී පහත ආකෘතියට අනුව අයදුම්පත්‍ර පුරවා (උප්පැන්න සහතිකය සමඟම) පාසලට භාර දිය යුතුය*

  1. ශිෂ්‍ය/ශිෂ්‍යාවගේ සම්පුර්ණ නම :
  2. මුලකුරු සමඟ නම :
  3. මවගේ සම්පුර්ණ නම:
  4. මවගේ දුරකථන අංකය :
  5. පියාගේ සම්පුර්ණ නම :
  6. පියාගේ දුරකථන අංකය :
  7. ශිෂ්‍ය/ශිෂ්‍යාවගේ උපන්දිනය:
  8. පාසලට ඇතුලත් කරන දිනයට වයස :
  9. නිවසේ ලිපිනය:
  10. මව/පියා හෝ නොමැති නම් භාරකරුවාගේ නම,දුරකථන අංකය:
  11. නිවසේ සිට පාසලට දුර :
  12. කලින් පාසලකට ඇතුලත්ව සිටියේ නම් පාසලේ නම ,අස් වූ දිනය හා හේතුව :