ගණිත අංශය

දරුවන්ගේ ගණිත දැනුම වර්ධනය කිරිම සදහා පිහිටුවා ඇත්තේ ගණිතාගාරය ය. ගණිතාගාරය බාරව  සිටින්නේ මල්කාන්ති ගුරුතුමියයි. අප පාසලේ එලිමහනේ ගණිත  උද්‍යානයක් නිර්මානය කර ඇත. 1-13 දක්වා සිසුන් ගණිතාගාරය භාවිත කරති.