IT Club

 මෙම සංගමයේ පරිඝනක තාක්ශණය පිළිබද දැනුමක් ඇති ළමුන් බොහෝ පිරිසක් සිටී.මෙහි type settings, graphic designing, audio editing, video creating, photography, article writing, data collectors වැනි ක්ෂේත්‍ර වලට විශේෂ දක්ෂතා ඇති පිරිසක් පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් තෝරා ගත් කණ්ඩායමක් සිටී.උදෑසන පාසල ආරම්භයේ සිට අවසානය දක්වා පාසලේ සිදුවන සියලුම මාධ්‍ය  කටයුතු මෙන්ම පාසලේ විවිධ විශේෂ උත්සව වලදී අවශ්‍ය තාක්ෂණික උදව්  ලබා ගනී.මෙම සංගමය භාරව අප පාසලේ ICT අංශය භාර ගුරුතුමිය පී.වී.ඉරේෂා ලක්මාලි මිය කටයුතු කරයි.

Teachers in Charge:

Mrs. P.V. Iresha Lakmali

  •  

Members of  IT Club:

  • N.G.Nimesh Sasmika
  • H.L. Nethmi Akarsha
  • W.M. Randika Deshan
  • A.A. Rukshan Amarathunga
  • W.A.Nethimi Mekhala
  • M.A. Chalani Imalsha
  • G.A. Anuraji Chalsha
  • A.A.Udani Jinanjali
  • R.Sewwanthi
  • B.Priyadarshani
  • J.M.P.Hasitha Chathuranga
  • M.Chamindu Thimesh
  • W.Dinesh
  • Kasun Kumara
  • J.K.A.Dulshan Dhanjaya
  • G.V.Rusitha Tharaka
  • Isuru Senanyaka